Homebook ගුරු/විදුහල්පති විභාග සාමාන්‍ය දැනීම - අධ්‍යාපනික සහ සංස්කෘතික සාධක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය , අධ්‍යාපන නීති හා පරිපාලනය , නව අධ්‍යාපන ප්‍රවණතා සහ ලෝක උරුම ස්ථාන ඇතුළු ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳ සියලුම කරුණු සරලව ගොනු කළ අගනා අත්පොතකි.මෙම පොත ලබා ගැනීමට GKBook 01 ලෙස 0715471738 අංකයට WhatsApp කරන්න