PSB Academy
PSB Academy Main Banner
Teaching
EB 01 2026
නොමිලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මොඩියුල් හරහා නිර්දේශ කර ඇති අධ්‍යයන ද්‍රව්‍ය සමඟ PSB Academy මාර්ගෝපදේශය
වැඩි විස්තර
බුද්ධි වර්ධන
ගණිතය (IQ)
පාසල් දරුවන් සඳහා IQ පන්තිය
පාසල් දරුවන්ගේ තර්කන හැකියාව සහ ගණිතමය බුද්ධිය වර්ධනය කිරීම සඳහා විශේෂයෙන් සැකසූ ප්‍රායෝගික පාඨමාලාව.
වැඩි විස්තර
Robotics
Foundation
රොබෝ තාක්ෂණ පදනම් පාඨමාලාව
කුඩා දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරමින් රොබෝ තාක්ෂණයේ මූලික සිද්ධාන්ත ප්‍රායෝගිකව උගන්වන විනෝදාත්මක පාඨමාලාව (Kids).
වැඩි විස්තර
6 ශ්‍රේණිය
පාඨමාලාව
6 ශ්‍රේණිය සඳහා
6 ශ්‍රේණියේ දරුවන් සඳහා මූලික විෂය කරුණු සරලව සහ ආකර්ෂණීයව උගන්වන අංගසම්පූර්ණ පාඨමාලාව.
වැඩි විස්තර
7 ශ්‍රේණිය
පාඨමාලාව
7 ශ්‍රේණිය සඳහා
7 ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපනික පදනම තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී පාඨමාලාව.
වැඩි විස්තර
8 ශ්‍රේණිය
පාඨමාලාව
8 ශ්‍රේණිය සඳහා
8 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ අංගසම්පූර්ණ අධ්‍යයන වැඩසටහන.
වැඩි විස්තර
9 ශ්‍රේණිය
පාඨමාලාව
9 ශ්‍රේණිය සඳහා
9 ශ්‍රේණියේ දරුවන් සාමාන්‍ය පෙළ සඳහා සූදානම් කරවීමේ මූලික පදනම් පාඨමාලාව.
වැඩි විස්තර
10 ශ්‍රේණිය
පාඨමාලාව
10 ශ්‍රේණිය සඳහා
අ.පො.ස (සා/පෙළ) විභාගය ඉලක්ක කරගනිමින් 10 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන්ම සැකසූ විශේෂ පාඨමාලාව.
වැඩි විස්තර
අපගේ ප්‍රකාශන
දරුවෙන් හදන නිවැරදි මඟ
Book 1
අමිල මාපිය කලාව
Rs. ‍1950
Printed Book -Free Delivery
"අමිල මා පිය කලාව" යනු ඔබේ දරුවාට ඒ මුල් සහ පියාපත් ලබා දීමට ඔබට මඟ පෙන්වන වටිනා සිතියමක් බඳුය. දරුවෙකුගේ අනාගතය අඳුරේ අතපත ගාමින් ගොඩනැඟිය නොහැක. අදම නිවැරදි දැනුමෙන් සන්නද්ධ වන්න. ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔබ කරන විශිෂ්ටතම ආයෝජනය අදම ආරම්භ කරන්න.
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගය සදහා
Book 1
කාලීන සිද්ධි අධ්‍යයන ප්‍රශ්න සහ පිළිතුරු
Rs. 600
PDF
ඩිජිටල් යුගයේ පාසල් පද්ධතිය මුහුණ දෙන සයිබර් අපරාධ, නව්‍ය මත්ද්‍රව්‍ය හා සමාජ මාධ්‍ය අර්බුද වැනි සංකීර්ණ අභියෝග කළමනාකරණය කිරීම වර්තමාන අධ්‍යාපන පරිපාලකයින් සතු ප්‍රධාන වගකීමකි. ශ්‍රී ලංකා විදුහල්පති සේවා තරග විභාග අපේක්ෂකයින්ගේ ප්‍රායෝගික පරිපාලන කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ මෙම පොත, කාලීන සිද්ධි අධ්‍යයන සහ ආදර්ශ පිළිතුරු ඇතුළත් මාර්ගෝපදේශයකි
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගය සදහා
Book 1
පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය සම්බන්ධ සිද්ධි අධ්‍යයනය
Rs. 600
PDF
මෙම පොත විදුහල්පති විභාගයට සූදානම් වන අපේක්ෂකයින් සඳහා පාසල් පාදක ගුරු සංවර්ධනය (SBPTD) පිළිබඳ ප්‍රායෝගික ක්‍රමවේද සහ සිද්ධි අධ්‍යයන ඇතුළත්, ඇගයීම් ක්‍රමවේද මත පදනම් වූ පූර්ණ අත්පොතකි.
වැඩි විස්තර ➔
සියලු තරඟ විභාග සඳහා
Book 1
බුද්ධි පරික්ෂණ කෙටි ක්‍රම 70+
Rs. 600
PDF
IQවල ලොකුම හතුරා කාලය. ඔන්න ඒකට අපි විසදුමක් අරන් ආවා. විනාඩියක් ගතවන ගැටළුවකට තත්පර කීපයකින් පිළිතුරු ලබා ගන්න පුළුවන් නවීනතම කෙටි ක්‍රම විශාල ප්‍රමාණයක් මෙම පොතේ අඩංගු වෙනවා. IQ ප්‍රශ්න පත්‍රෙයන් ඉහළ ලකුණු ගන්න මේ පොත ඔබට ප්‍රයෝජනවත් වේවි.
වැඩි විස්තර ➔
රජයේ තරඟ විභාග සඳහා
Book 1
සාරාංශකරණය
Rs. 400
PDF
සාරාංශකරණයේ මූලික නීති, පියවර 6කින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදය, ලකුණු ලැබෙන පදනම සහ ආදර්ශ පිළිතුරු සහිත ප්‍රායෝගික අභ්‍යාස ඇතුළත් වේ.
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගයට
Book 2
විදුහල්පති සේවා සිද්ධි අධ්‍යයන
මානව සම්පත් කළමනාකරණය
Rs. 800
PDF
මානව සම්පත්, ශිෂ්‍ය විනය සහ ප්‍රජා සබඳතා කළමනාකරණය පිළිබඳව පියවරෙන් පියවර විවරණය කළ ආදර්ශ පිළිතුරු සහිත ප්‍රායෝගික අත්පොත.
වැඩි විස්තර ➔
ගුරු/විදුහල්පති - සාමාන්‍ය දැනීම
Book 3
අධ්‍යාපනික සහ සංස්කෘතික සාධක
Rs. 500
PDF
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය, අධ්‍යාපන නීති හා පරිපාලනය, නව අධ්‍යාපන ප්‍රවණතා සහ ලෝක උරුම ස්ථාන ඇතුළු ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳ සියලුම කරුණු සරලව ගොනු කළ අගනා අත්පොතකි.
වැඩි විස්තර ➔
ගුරු/විදුහල්පති - සාමාන්‍ය දැනීම
Book 4
දේශීය සහ ගෝලීය අධ්‍යාපනික ප්‍රවණතා
Rs. 500
PDF
ගුරු සහ විදුහල්පති විභාග ඉලක්ක කරමින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය, නව ප්‍රතිසංස්කරණ, ගෝලීය ප්‍රවණතා සහ අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳව සකසන ලද සම්පූර්ණ අත්පොත.
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගයට
Book 4
විදුහල්පති සේවා සිද්ධි අධ්‍යයනය
මූල්‍ය සහ භෞතික සම්පත් කළමනාකරණය.
Rs. 800
PDF
පාසල් පාදක කළමනාකරණය, කමිටු ක්‍රියාකාරීත්වය, මුදල් හැසිරවීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ වාර්තාකරණය යන ප්‍රධාන අංශ ආවරණය වන පරිදි, පාසල් පරිපාලනයේදී බහුලව පැනනගින ගැටලු නිරාකරණය කරගන්නා ආකාරය ප්‍රායෝගික සිද්ධි අධ්‍යයන 20 ක් ඔස්සේ මෙහි මනාව විග්‍රහ කර ඇත.
වැඩි විස්තර ➔
ගුරු/විදුහල්පති විභාගයට
Book 4
ගුරු විදුහල්පති සාමාන්‍ය දැනීම 3
Rs. 400
PDF
දිගු විස්තර වෙනුවට, මතක තබා ගැනීමට ඉතා පහසු කෙටි සටහන්, වගු සහ විශේෂ මතක ක්‍රම භාවිතයෙන් මෙම කෘතිය සකස් කර තිබීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.
වැඩි විස්තර ➔

No title



 

Previous Post Next Post