🔥 50% විශේෂ හඳුන්වාදීමේ වට්ටම
2026 දීප ව්‍යාප්ත සේවා පොදු තරග විභාගය (2027)
සම්පූර්ණ ස්වයං අධ්‍යයන කට්ටලය
SLAS · SLEAS · SLAgS · SLPS · SLAcS · SLEngS · SLArcS · SLSS — පුරප්පාඩු 974 සඳහා
50% වට්ටමක් — සීමිත කාලයකට පමණි
රු. 4,000/-
රු. 2,000/-
✅ ඔබට රු. 2,000/- ක සෘජු ඉතිරියක්!
එක්වරක් පමණක් ගෙවන සම්පූර්ණ පාඨමාලා ගාස්තුවකි. 2027 පෙබරවාරි විභාගය දක්වා සතියෙන් සතිය එක්වන සියලුම වීඩියෝ, පොත් සහ ප්‍රශ්න පත්‍ර නොමිලේම හිමිවේ.
📦 මෙම රු. 2,000/- පැකේජයට ඔබට ලැබෙන දේවල්
- වීඩියෝ පාඩම් මාලාව: නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර සහිත පැහැදිලි වීඩියෝ පාඩම් (සතිපතා යාවත්කාලීන කෙරේ).
- විශේෂ අධ්‍යයන පොත් 05ක් (PDF): සාරාංශකරණය, උචිත විකල්ප තේරීම, තනි වාක්‍ය ලිවීම, විශ්ලේෂණාත්මක රචනා, සුවිශේෂී පද අර්ථකථනය.
- ප්‍රශ්න පත්‍ර මාලාව: ආදර්ශ ප්‍රශ්න පත්‍ර 09ක් + විශේෂ සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රය (Seminar 01) සහ විවරණ.
- වීඩියෝ පාඩම් මාලාව: ප්‍රශ්න පත්‍ර සහිත පියවරෙන් පියවර IQ වීඩියෝ පාඩම් (සතිපතා යාවත්කාලීන කෙරේ).
- විශේෂ අධ්‍යයන පොත් 06ක් (PDF): රූප සටහන් සහිත “බුද්ධි පරීක්ෂණ කෙටි ක්‍රම 70+” අත්පොත ඇතුළු සංඛ්‍යා රටා, ජ්‍යාමිතික රූප, තාර්කික විශ්ලේෂණය, පසුගිය විභාග විවරණ සහ Speed Math පොත් 6.
- ප්‍රශ්න පත්‍ර මාලාව: IQ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු / වීඩියෝ විවරණ.
🏦 මහජන බැංකුව (People's Bank)
බැංකු තැන්පතු / CDM / Online Transfer
ගිණුම් හිමියාගේ නම
P. B. P. බණ්ඩාර
ගිණුම් අංකය
008-200-1100-28158
බැංකුව සහ ශාඛාව
මහජන බැංකුව — අනුරාධපුර ශාඛාව
ගෙවිය යුතු මුදල (50% වට්ටම සහිතව)
රු. 2,000/-
📲 ලියාපදිංචි වන පියවර 3
1
මුදල් තැන්පත් කරන්න
ඉහත මහජන බැංකු ගිණුමට රු. 2,000/- බැංකුවෙන්, CDM මගින් හෝ Online Banking මගින් ගෙවන්න.
2
රිසිට්පතේ ඡායාරූපයක් ගන්න
ගෙවීම් රිසිට්පතේ (හෝ Online Transfer Screenshot එකේ) පැහැදිලි ඡායාරූපයක් සූදානම් කරගන්න.
3
WhatsApp වෙත එවන්න
එම ඡායාරූපය 071 547 1738 WhatsApp අංකයට යොමු කර ක්ෂණිකව පැකේජය ලබා ගන්න.
ඉහත බොත්තම ඔබා WhatsApp විවෘත වූ පසු ඔබේ රිසිට්පතේ ඡායාරූපය Attach කර එවන්න.
❓ බහුලව අසන ප්‍රශ්න
නැත. ඔබ රු. 2,000/- ක එක්වර ගෙවීම සිදු කළ පසු, 2027 පෙබරවාරි විභාගය දක්වා සතියෙන් සතිය එක් කරන සියලුම වීඩියෝ, පොත් සහ ප්‍රශ්න පත්‍ර නොමිලේම ලැබේ.
ඔව්. ඕනෑම බැංකුවක Online Banking App එකකින් මහජන බැංකුවේ (People's Bank — Anuradhapura) 008-200-1100-28158 ගිණුමට මුදල් යොමු කර එහි Screenshot එක 071 547 1738 WhatsApp අංකයට එවන්න.
ඔබේ ගෙවීම තහවුරු කළ වහාම ඔබේ WhatsApp අංකයටම සම්පූර්ණ අධ්‍යයන කට්ටලයට පිවිසීමේ ප්‍රවේශය (Access Link) එවනු ලැබේ.
ඔව් පුළුවන් සාමාන්‍ය පාඨමාලාව මිල දී ගත් පසු අවශ්‍ය නම් ඔබගේ ලිපිනයට, අදාලා මුද්‍රිත අධ්‍යයන ද්‍රව්‍ය එවනු ලැබේ. මෙහි දී මුද්‍රණ ගාස්තු, ඩිලිවරි ගාස්තු සහ සේවා ගාස්තු අයකරනු ලැබේ