අපගේ ප්‍රධාන පාඨමාලා
විදුහල්පති
විභාගය 2026
විදුහල්පති තරග විභාගය
2026 වසරේ පැවැත්වෙන විදුහල්පති තරග විභාගය සඳහා මනා පූර්ව සූදානමක් සහ නිවැරදි මගපෙන්වීමක් ලබා දෙන විශේෂ පාඨමාලාව.
වැඩි විස්තර
උපාධි ගුරු
විභාගය 2026
උපාධිධාරී ගුරු විභාගය
2026 උපාධිධාරී ගුරු තරග විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින් වෙනුවෙන් සියලුම විෂය නිර්දේශයන් ආවරණය කෙරෙන සම්පූර්ණ වැඩසටහන.
වැඩි විස්තර
Robotics
Foundation
රොබෝ තාක්ෂණ පදනම් පාඨමාලාව
කුඩා දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරමින් රොබෝ තාක්ෂණයේ මූලික සිද්ධාන්ත ප්‍රායෝගිකව උගන්වන විනෝදාත්මක පාඨමාලාව (Kids).
වැඩි විස්තර
අපගේ ප්‍රකාශන
රජයේ තරඟ විභාග සඳහා
Book 1
සාරාංශකරණය
Rs. 400
සාරාංශකරණයේ මූලික නීති, පියවර 6කින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදය, ලකුණු ලැබෙන පදනම සහ ආදර්ශ පිළිතුරු සහිත ප්‍රායෝගික අභ්‍යාස ඇතුළත් වේ.
වැඩි විස්තර ➔
විදුහල්පති විභාගයට
Book 2
විදුහල්පති සේවා සිද්ධි අධ්‍යයන
මානව සම්පත් කළමනාකරණය
Rs. 800
මානව සම්පත්, ශිෂ්‍ය විනය සහ ප්‍රජා සබඳතා කළමනාකරණය පිළිබඳව පියවරෙන් පියවර විවරණය කළ ආදර්ශ පිළිතුරු සහිත ප්‍රායෝගික අත්පොත.
වැඩි විස්තර ➔
ගුරු/විදුහල්පති - සාමාන්‍ය දැනීම
Book 3
අධ්‍යාපනික සහ සංස්කෘතික සාධක
Rs. 500
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය , අධ්‍යාපන නීති හා පරිපාලනය , නව අධ්‍යාපන ප්‍රවණතා සහ ලෝක උරුම ස්ථාන ඇතුළු ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳ සියලුම කරුණු සරලව ගොනු කළ අගනා අත්පොතකි.
වැඩි විස්තර ➔
ගුරු/විදුහල්පති - සාමාන්‍ය දැනීම
Book 4
දේශීය සහ ගෝලීය අධ්‍යාපනික ප්‍රවණතා
Rs. 500
ගුරු සහ විදුහල්පති විභාග ඉලක්ක කරමින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය, නව ප්‍රතිසංස්කරණ, ගෝලීය ප්‍රවණතා සහ අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳව සකසන ලද සම්පූර්ණ අත්පොත.
වැඩි විස්තර ➔

SLEAS Limited Awabodaya Day 02


Download the tutorial here

Previous Post Next Post