Teaching Exam Study Pack

Teaching Exam Study Pack

ගුරු විභාග කාර්යක්ෂම අධ්‍යයන පැකේජය - PSB Academy
PSB Academy

ගුරු විභාග කාර්යක්ෂම අධ්‍යයන පැකේජය

රජයේ ගුරු සහ විදුහල්පති විභාග සඳහා පෙනී සිටින ඔබ වෙනුවෙන්ම සැකසූ, විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය වන පරිදි සකස් කළ එකම පරිපූර්ණ අධ්‍යයන පැකේජය මෙයයි. සියලුම කෙටි ක්‍රම, පසුගිය ප්‍රශ්න පත්‍ර සහ වීඩියෝ පාඩම් දැන් ඔබට නිවසේ සිටම අධ්‍යයනය කළ හැක.
රු 5000 රු 2000 යි
පාඨමාලාවේ අන්තර්ගතය
01 අභියෝගතාව
  • බුද්ධි පරික්ෂණ කෙටි ක්‍රම අත්පොත
    තිරස් රේඛා පමණක් ඇති ත්‍රිකෝණ
    ශීර්ෂයේ සිට පාදයට ඇඳි රේඛා මගින් බෙදුණු ත්‍රිකෝණ
    තිරස් සහ සිරස් රේඛා දෙවගයම ඇති ත්‍රිකෝණ
    සමචතුරස්‍ර / සෘජුකෝණාස්‍ර තුළ ඇති ත්‍රිකෝණ
    සමමිතික ත්‍රිකෝණ
    තරු හැඩ
    සමමිතික දැලක සමචතුරස්‍ර ගණනය කිරීම
    අසමමිතික දැලක සමචතුරස්‍ර ගණනය කිරීම
    ඕනෑම දැලක සෘජුකෝණාස්‍ර ගණනය කිරීම
    'කවුළු හැඩයේ' සමචතුරස්‍ර ගණනය කිරීම
    එක් පොදු අංකයක්/සංකේතයක් ඇති විට
    පොදු අංක දෙකක් ඇති විට
    සම්මත දාදු කැට
    විවෘත දාදු කැට
    ඔරලෝසු මුහුණතක කැඩපත් ප්‍රතිබිම්බය
    ඔරලෝසු මුහුණතක ජල ප්‍රතිබිම්බය
    අක්ෂර සහ හැඩතලවල දර්පණ රූප
    අක්ෂර සහ හැඩතලවල ජල රූප
    ස්තර සහ සිදුරු ගණනය කිරීමේ කෙටි ක්‍රමය
    භ්‍රමණ රටා
    අවයව එකතු වීමේ හෝ අඩුවීමේ රටා
    ස්ථාන මාරුවීමේ රටා
    වර්ණ ගැන්වීමේ සහ විකල්ප රටා
    මූලික සමීකරණය සහ මැජික් ත්‍රිකෝණය
    ඒකක පරිවතනය - 5/18 නීතිය
    සාමාන්‍ය වේගය
    දුම්රියක් නිශ්චල ලක්ෂ්‍යයක් පසු කර යාම
    දුම්රියක් වේදිකාවක් හෝ පාලමක් පසුකර යාම
    සාපේක්ෂ වේගය
    ගඟ පහළට සහ උඩුගං බලා ගමන් කිරීම
    නිශ්චල ජලයේ වේගය සහ ප්‍රවාහයේ වේගය සෙවීමේ කෙටි ක්‍රමය
    '' වාසියක් ලබා දීම " - දුරකින් පැරදවීම
    '' දුරකින් පැරදවීම '' - කාලයකින් පැරදවීම
    ''කාලයකින් පැරදවීම" - දාම තරඟ
    කටු වල මූලික වේගයන් සහ සාපේක්ෂ වේගය
    කටු දෙක අතර කෝණය සෙවීමේ කෙටි ක්‍රමය
    කටු පිහිටන විශේෂ අවස්ථා
    මැජික් කේත මතක තබා ගැනීම
    ඕනෑම දිනයක් සෙවීමේ සූත්‍රය
    ඉදිරි හෝ අතීත දින සෙවීම
    පොදු අන්තරය සහ අනුපාතය
    ප්‍රථමක සංඛ්‍යා රටා
    වග සහ ඝන සංඛ්‍යා රටා
    ෆිබොනාච්චි සහ විකල්ප රටා
    කොටු දැල් ගැටලු
    වෘත්ත සහ ඛණ්ඩ ගැටලු
    බාහිර සහ අභ්‍යන්තර සංඛ්‍යා
    සරල අනුපාත ක්‍රමය - වෙනස්වීම සමාන විට
    සංකීර්ණ අනුපාත ක්‍රමය - වෙනස්වීම අසමාන විට
    වැඩ සහ කාලය ආශ්‍රිත සූත්‍රය භාවිතා කිරීම
    භාග ක්‍රමය මගින් වැඩ කිරීමේ වේගය සෙවීම
    පිරවීමේ නළ පමණක් ඇති විට
    පිරවීමේ සහ හිස් කිරීමේ නළ ඇති විට
    ප්‍රතිශත සඳහා මූලික කෙටි ක්‍රම
    ලාභ සහ අලාභ ගැටලු
    අනුක්‍රමික ප්‍රතිශත වෙනස්වීම්
    අක්ෂර ක්‍රමය මගින් හැරීම් සහ දුර සෙවීම
    පයිතගරස් ත්‍රිත්ව මගින් කෙටිම දුර සෙවීම
    පවුල් ගස ඇඳීමේ මූලික සංකේත
    පරම්පරා අංකනය
    අකුරු සඳහා අංක සෙවීමේ ප්‍රබල කෙටි ක්‍රම
    විභාග ගැටලු විසඳන ආකාරය
    මුළු ගණන සෙවීමේ මූලික සූත්‍රය
    එක් පසෙකින් ස්ථානය සෙවීම
    තාර්කික ප්‍රකාශ සඳහා වෙන් රූප ඇඳීම
    කුලක ගැටලු සඳහා සූත්‍රය
    සූත්‍රය භාවිතා කිරීමේ කෙටි ක්‍රමය
    උපකල්පනය කිරීමේ ක්‍රමය
    අතට අත දීම් සහ තරඟ වට සඳහා සූත්‍රය
    තෑගි දීම් සහ සුබපැතුම් පත් යැවීම් සඳහා සූත්‍රය
    සරල රේඛාවක දෙකෙළවරම ඇතුළත්ව කණු සිටුවීම
    සරල රේඛාවක දෙකෙළවර නොමැතිව කණු සිටුවීම
    මාර්ගයක දෙපසම කණු සිටුවීම
    සංවෘත හෝ රවුම් මාර්ගයක කණු සිටුවීම
    ලීයක් කැපීම සහ ගතවන කාලය
    සරල රේඛීය පිළියෙල කිරීම
    වෘත්තාකාර පිළියෙල කිරීම - කේන්ද්‍රය දෙස බලා සිටීම
    වෘත්තාකාර පිළියෙල කිරීම - කේන්ද්‍රයෙන් ඉවත බලා සිටීම
  • ප්‍රශ්න පත්‍ර
  • පිළිතුරු පත්‍ර
  • වීඩියෝ
02 සාමාන්‍ය දැනුම
  • දේශීය හා ගෝලීය අධ්‍යාපන ප්‍රවණතා
    පරිච්ඡේදය 01: ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය සහ විකාශනය
    1.1 යටත් විජිත යුගයට පෙර සහ යටත් විජිත යුගයේ අධ්‍යාපනය
    1.2 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ සහ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ බලපෑම
    1.3 ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන පනත සහ එහි ප්‍රතිලාභ
    පරිච්ඡේදය 02: ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන පරිපාලන ව්‍යුහය
    2.1 අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ අතර සම්බන්ධතාව
    2.2 අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ප්‍රධාන ආයතන තුනේ කාර්යභාරය
    2.3 කලාප සහ කොට්ඨාස මට්ටමින් පාසල් අධීක්ෂණය සහ පරිපාලනය
    පරිච්ඡේදය 03: ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සහ මෑතකාලීන ප්‍රතිසංස්කරණ
    3.1 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ (NEC) කාර්ය භාරය
    3.2 වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය
    3.3 STEM සහ STEAM අධ්‍යාපන සංකල්ප
    3.4 අන්තර්කරණ අධ්‍යාපනය සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය
    පරිච්ඡේදය 04: නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය සුබසාධන වැඩසටහන්
    4.1 නොමිලේ පෙළපොත්, නිල ඇඳුම් සහ දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන්
    4.2 සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්
    4.3 ශිෂ්‍යත්ව අරමුදල් සහ පාසල් ප්‍රවාහන සේවා (සිසු සැරිය)
    පරිච්ඡේදය 05: ගෝලීය අධ්‍යාපන ප්‍රවණතා සහ සාර්ථක අධ්‍යාපන ආකෘති
    5.1 ලෝකයේ ප්‍රමුඛතම අධ්‍යාපන ක්‍රම අධ්‍යයනය (ෆින්ලන්තය, සිංගප්පූරුව, ජපානය)
    5.2 ශිෂ්‍ය කේන්ද්‍රීය සහ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුමට මාරුවීම
    5.3 පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ ගෝලීය අවධානය
    පරිච්ඡේදය 06: අධ්‍යාපනය සඳහා දායක වන ජාත්‍යන්තර සංවිධාන සහ ගිවිසුම්
    6.1 එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO)
    6.2 යුනිසෙෆ් (UNICEF) ආයතනයේ ළමා හිතකාමී පාසල් සංකල්පය
    6.3 තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සහ ගුණාත්මක අධ්‍යාපනය
    6.4 ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘති
    පරිච්ඡේදය 07: අධ්‍යාපනයේ තාක්ෂණික හැරවුම සහ ඩිජිටල්කරණය
    7.1 ඊ - ඉගෙනුම, සුහුරු පන්තිකාමර සහ දුරස්ථ අධ්‍යාපනය
    7.2 කෘත්‍රිම බුද්ධිය (AI) සහ තොරතුරු තාක්ෂණය අධ්‍යාපනයට යොදා ගන්නා ආකාරය
    7.3 කොවිඩ් - 19 වසංගතයෙන් පසු ගෝලීයව තාක්ෂණික අධ්‍යාපනයට සිදු වූ බලපෑම
    පරිච්ඡේදය 08: ඇගයීම් ක්‍රමවේද සහ විභාග පද්ධතියේ ප්‍රවණතා
    8.1 සම්පිණ්ඩන ඇගයීම් වල සිට සම්භවන ඇගයීම් දක්වා සිදුවන වෙනස්කම්
    8.2 අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලිය (SBA) සහ විභාග ආතතිය අවම කිරීමේ ක්‍රමවේද
    8.3 ලෝකයේ ප්‍රමිතිගත ඇගයීම් ක්‍රම (PISA, TIMSS, PIRLS)
    පරිච්ඡේදය 09: පාසල් කළමනාකරණය සහ වෘත්තීය සංර්වර්ධනය
    9.1 විදුහල්පතිවරයෙකුගේ සහ ගුරුවරයෙකුගේ භූමිකාව සහ නායකත්ව ලක්ෂණ
    9.2 පාසල් පාදක කළමනාකරණය සහ පාසල් සංවර්ධන කමිටු
    9.3 ගුරු විදුහල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය
    පරිච්ඡේදය 10: සමකාලීන අභියෝග සහ ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ අනාගතය
    10.1 අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ සමානාත්මතාවය පිළිබඳ ගැටලු
    10.2 21 වැනි සියවසේ නිපුණතා සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    10.3 තිරසර සංවර්ධනය සඳහා අධ්‍යාපනය සහ ගෝලීය පුරවැසි භාවය
  • අධ්‍යාපනික හා සංස්කෘතික සාධක
    01. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය සහ විකාශනය
    1.1 පෞරාණික අධ්‍යාපන ක්‍රම (පන්සල, පිරිවෙන, ගුරු ගෙදර, පෞරාණික විශ්ව විද්‍යාල)
    1.2 යටත් විජිත යුගයේ අධ්‍යාපනය (පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, මිෂනාරී අධ්‍යාපනය)
    1.3 සහ 1.4 නිදහස් අධ්‍යාපනය සහ ප්‍රතිසංස්කරණ (කන්නන්ගර ප්‍රතිසංස්කරණ, 1972 සහ 1981 ප්‍රතිසංස්කරණ)
    02. අධ්‍යාපන නීති රීති, ව්‍යුහය සහ පරිපාලනය
    2.1 සහ 2.2 අධ්‍යාපන පනත් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1939 අංක 31 පනත, මූලික අයිතිවාසිකම්, භාෂා අයිතිය)
    2.3 සහ 2.4 පරිපාලන ව්‍යුහය සහ 13 වන සංශෝධනය (ජාතික/පළාත් පාසල්, අමාත්‍යාංශ, කලාප/කොට්ඨාස කාර්යාල)
    03. නව අධ්‍යාපන ප්‍රවණතා සහ ප්‍රතිසංස්කරණ
    3.1 නව ප්‍රතිසංස්කරණ රාමුව (2023-2033) (STEAM, ඇගයීම් වෙනස්කම්, වසර 13ක අධ්‍යාපනය)
    3.2 ඩිජිටල් අධ්‍යාපනය සහ ස්මාර්ට් පන්ති කාමර (LMS, ඊ-තක්සලාව, නැණස)
    3.3 විශේෂ සහ අන්තර්ග්‍රහණ අධ්‍යාපනය (IEP සැලසුම්, විදුහල්පති භූමිකාව)
    04. ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ උරුමය
    4.1 ලෝක උරුම ස්ථාන (UNESCO) (සංස්කෘතික සහ ස්වභාවික ස්ථාන)
    4.2 සාම්ප්‍රදායික කලා සහ නර්තන (උඩරට/පහතරට/සබරගමු, වෙස් මුහුණු, අංගම්පොර)
    4.3 සහ 4.4 සාහිත්‍යය, භාෂාව සහ ජාතික සංකේත (සම්භාව්‍ය/නූතන සාහිත්‍යය, ජාතික කොඩිය, ජාතික ගීය)
    05. ජාත්‍යන්තර අධ්‍යාපනික සහ සංස්කෘතික සබඳතා
    5.1 එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) (4 වන ඉලක්කය - ගුණාත්මක අධ්‍යාපනය)
    5.2 යුනෙස්කෝ (UNESCO) සංවිධානය (අරමුණු, ජාත්‍යන්තර දින)
    5.3 නූතන අධ්‍යාපන දාර්ශනිකයින් (ඩුවී, මොන්ටිසෝරි, ෆ්‍රෙයිරි, පියාජේ)
    06. සාරාංශය
    සියලු කොටස්වල සංක්ෂිප්තය
  • සාමාන්‍ය දැනීම අත්පොත 03
    01. ජාත්‍යන්තර සංවිධාන සහ ගෝලීය දේශපාලනය
    ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන (Global Organizations)
    ප්‍රධාන කලාපීය සංවිධාන (Regional Organizations)
    ප්‍රධාන සංවිධානවල වත්මන් නායකයින් (2025/2026)
    මෑතකාලීන සහ ඉදිරි රාජ්‍ය නායක සමුළු (Summits)
    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවිධාන (විශේෂ කරුණු)
    මතකය සඳහා විශේෂ කෙටි සටහන්: මූලස්ථාන නීති (Quick Memory Tips)
    02. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය සහ පරිපාලනය
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ව්‍යුහය (State Structure)
    ශ්‍රී ලංකාවේ පරිපාලන බෙදීම් (Administrative Divisions)
    ප්‍රධාන ජාතික සංවිධාන සහ ස්වාධීන කොමිෂන් සභා
    අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන ජාතික ආයතන
    03. ආර්ථික විද්‍යාව සහ වාණිජ කටයුතු
    ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අර්බුද කළමනාකරණය
    විදේශ වෙළඳාම සහ විදේශ විනිමය ඉපැයීම්
    ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ නව ආර්ථික එකමුතු (BRICS ඇතුළු)
    04. ලෝක භූගෝලය සහ පරිසරය
    ශ්‍රී ලංකාවේ භෞතික භූගෝලීය පිහිටීම සහ සම්පත්
    ලෝකයේ ප්‍රධාන සමුද්‍ර සන්ධි සහ ඇළ මාර්ග (Major Straits and Canals)
    ගෝලීය පාරිසරික අභියෝග සහ සම්මුතීන් (Environmental Agreements)
    තිරසර සංවර්ධන ඉලක්ක (SDGs - 2030) සහ දේශගුණික විපර්යාස
    05. නවීන විද්‍යාව, තාක්ෂණය සහ අභ්‍යවකාශය
    නවීන තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය (AI & Robotics)
    අධ්‍යාපනය සඳහා නවීන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම
    වෛද්‍ය විද්‍යාව සහ සන්නිවේදනයේ නව ප්‍රවණතා
    අභ්‍යවකාශ ගවේෂණයේ නවතම සන්ධිස්ථාන (Space Exploration)
    ශ්‍රී ලංකාව තුළ විද්‍යා සහ තාක්ෂණික දියුණුව
    06. ජාත්‍යන්තර ක්‍රීඩා සහ සම්මාන
    ලෝක මට්ටමේ ප්‍රධාන ක්‍රීඩා උත්සව (Major Global Sports Events)
    ජාත්‍යන්තර සම්මාන පිළිබඳ මූලික දැනුම (International Awards)
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන සම්මාන සහ ගෞරව නාම
  • නිබන්ධන
  • සංවාද
පහත ලින්ක් එක ඔබා 0715471738 අංකයට පණිවිඩයක් එවන්න
අධ්‍යයන පැකේජය ලබා ගැනීමට ගිණුම් විස්තර ලබා දෙන්න