ප්‍රියාල් ශ්‍රී බණ්ඩාර
PSB Academy
විදුහල්පති විභාගය - පාඨමාලා සහ ගාස්තු විස්තර
- උපදෙස්: මෙහි පහත දක්වා ඇති සෑම පැකේජක් තුළම නොමිලේ ලබා දෙන සාම්පල් ඇති අතර එවා touch කර අධ්‍යයන කරන්න. ඉන් පසු ඔබට අවශ්‍ය පැකේජය තෝරා එහි කොළ පැහැයෙන් ඇති Button එක(හැම පැකේජයකම පහළ ඇත) touch කරන්න. ඉන් පසු WhatsApp පණීවිඩයක් ස්වංක්‍රීයව සකස් වන අතර එය send කරන්න. ඉන් පසු ඔබට WhatsApp හරහා ඔබට ගෙවීම් විස්තර එවනු ලැබේ.
විදුහල්පති විභාග
සම්පූර්ණ පාඨමාලාව
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
රු 8000 යි
- විෂයන් සියල්ල ආවරණය කිරීම
- GK Audio Class නොමිලේ
- අධ්‍යයන පොත් (PDF) නොමිලේ
- මාස තුනක් දක්වා අලුත් අධ්‍යයන ද්‍රව්‍ය එක් කරනු ලැබේ
- විභාග දින දක්වා ප්‍රවේශ(Access) හැකියාව
විදුහල්පති විභාග
වීඩියෝ පාඩම් මාලාව
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
රු 5000 රු 3000 යි
- විෂයන් සියල්ල ආවරණය
- මාස තුනක වීඩියෝ සියල්ල
- නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර
- මාස තුනක් දක්වා අලුත් අධ්‍යයන ද්‍රව්‍ය එක් කරනු ලැබේ
- විභාග දින දක්වා ප්‍රවේශ(Access) හැකියාව
විදුහල්පති විභාග
PDF කට්ටලය
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
රු 2500 යි
- විෂයන් සියල්ල ආවරණය
- සියලු පොත්, නිබන්ධන, ප්‍රශ්නපත්‍ර PDF
- මාස තුනක් දක්වා අලුත් අධ්‍යයන ද්‍රව්‍ය එක් කරනු ලැබේ
- විභාග දින දක්වා ප්‍රවේශ(Access) හැකියාව
🎁 නොමිලේ අධ්‍යයනයට
එක් විෂයක්
පමණක්
එක් විෂයක් සඳහා ගාස්තුව
රු 2000 යි
- එක් විෂයක් පමණක් ලබා ගැනීම
- එම විෂයට අදාල සියලු අධ්‍යයන ද්‍රව්‍ය
- මාස තුනක් දක්වා අලුත් අධ්‍යයන ද්‍රව්‍ය එක් කරනු ලැබේ
- විභාග දින දක්වා ප්‍රවේශ(Access) හැකියාව
GK Audio
Class
මාසික ගාස්තුව
රු 1000 යි
- දිනපතා Audio Conversations
- මතක තබා ගැනීමට පහසු මිත්‍රශීලී සංවාද
- විෂය නිර්දේශයට අදාල සාමාන්‍ය දැනීම
- මාස තුනක් දක්වා අලුත් අධ්‍යයන ද්‍රව්‍ය එක් කරනු ලැබේ
- විභාග දින දක්වා ප්‍රවේශ(Access) හැකියාව
🎁 නොමිලේ අධ්‍යයනයට
සංවාදය
සංවාදය
සංවාදය